Individual & Group
O/L Mathematics
Oshadha Samarakoon
O/L Mathematics
Kandy
Group class - Rs. 2000/1500 | Individual - Rs. 4000
O/L
ගණිත විෂයට අනිවාර්යයෙන්ම A සාමාර්ථයක් ම ලබා ගැනීමට අප පන්තිය හා සම්බන්ධ වන්න. ඔබේ හීනය සැබෑ කරගන්න
✓ 10 / 11 ශ්‍රේණි වල සිසුන්ට සම්බන්ධ විය හැකිය.
✓ සිද්ධාන්ත මුල සිට ක්‍රමවත්ව පිලිවෙලට සරලව පැහැදිලි කරමින් ආවරණය කර දෙනු ලැබේ.
✓ ප්‍රශ්න ද සාකච්ඡා කරමින් නව ප්‍රශ්න රටාවට දරුවා හුරු කරනු ලැබේ. ප්‍රශ්න පත්‍ර ද සාකච්ඡා කෙරේ.
✓ ඔබට පවතින ඕනෑම ගැටලුවක් විමසිය හැක.
✓ කෙටි ක්‍රමද කියා දෙමින් ගණිතය විෂය ඔබට සරල විෂයක් බවටම පත් කර දෙයි.
✓ අඩු ලකුණු මට්ටම්වල සිටින සිසුන් ට සරලව මූලික කරුණු ද සමග පැහැදිලි කරයි.
✓ Individual or group online පන්ති සදහා 779620586 ට නම, වසර, දිස්ත්‍රික්කය වට්ස්ඇප් කරන්න
Call the teacher directly to enroll:
077 962 0586